Live Science Section

ඔයාගේ blog එකෙනුත් සල්ලි හොයන්න කැමතිද? එහෙනම් මෙතන click කරන්න

YGSO යොවුන් ගවේශන සංගමය


ඔන්න ඔයාලා හැමෝම බලාගෙන හිටපු LIFE THROUGH NATURE වාර්ශික ගවෙශන තරගාවලිය මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියනවා කියලා සතුටින් දැනුම් දෙන්න කැමතියි. October 26 වෙනි දින තමා මේක පැවැත්වෙන්නේ.. හැම අවුරුද්දෙම වගේම මේ අවුරුද්දේත් පාසල් ගොඩක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙය තරගාවලියක්ම විතරක් නෙවෙයි. පරිසර සංරක්ශනය, ත්‍රාසය, සමගින් සහෝදරත්වය වර්ධනය කිරීම අරමුනු කරගත් මෙම ගවේශණ තරගාවලිය සදහා ඔබ පාසලත් සහභාගී වීමට කැමතිනම් දැන්ම අපව සම්බන්ධ කරගන්න....
චම්පික:- 0716996142

වැඩි විස්තර සදහා අපේ FB Page එකේ කොටන්න( Click Here ). නැත්නම් පහතින් Comment 1k දාන්න. Click Here



No comments:

Post a Comment