Live Science Section

ඔයාගේ blog එකෙනුත් සල්ලි හොයන්න කැමතිද? එහෙනම් මෙතන click කරන්න

Monday 30 July 2012




ඊයේ අපේ MEDIA කොල්ලන්ගේ කරලියේ පෙරලිය තිබ්බා. මාත් ඒ පැත්තේ ගියා.. නියමයි ඈ.. සැරටම තිබ්බා.. අද උදේ හමුවුන ගොඩක් දෙනෙකුත් කිව්වා කරලියේ පෙරලිය නියමයි කියලා.. රූප ටිකකුත් පස්සෙ හිමීට දාන්නම්කෝ...










අද Chema.
හෙට කඩ්ඩ....
හෙට කඩ්ඩ ලියන්නෙ කව්දෝ.........
හෙට අපේ YES එකේ එවුන්ගෙ Work Shop 1 තියනවා.. ඒ වගේම IT Day 1ත් තියනවා... ඔක්කොමලා වරෙල්ලා ඈ...

Saturday 28 July 2012

3 Idiots and Physics Practicles

 

මේක උනේ Physics ලැබ් එකේදී (18th July 2012 @ 12.00 noon) . ගුරුතුමිය නැති වෙලාවකදි අපේ ප්‍රොෆාලා තුන්දෙනා තම්යි මේ අටමගුල අටවල ප්‍රැක්ටිකල් කෙර්.(පස්සෙ වැඩේ මාට්‍ටු.) මේක පටිගතකරගත්තේ හොරෙන් ඈ... කාටවත් කියනව එහෙම නෙවෙයි....

Friday 27 July 2012

ඩෙස් එකේ ලෑල්ල ගැලවෙන්නේ නැතිවෙන්න විද්‍යානුකූකව ඇණ ටික සෙට් කරගෙන්නේ කෙසේද?

ඩෙස් එකේ ලෑල්ල ගැලවෙන්නේ නැතිවෙන්න විද්‍යානුකූකව ඇණ ටික සෙට් කරගෙන්නේ කෙසේද?

(අතුරු ආබාධ ගැන වගකියනු නොලැබේ..)

Tuesday 24 July 2012

ලංකා බුකිය

ගන්න අපේ දේ...

මෙන්න තියනවා මාර භාන්ඩයක්. සිංහල Face Book 1ක්. හැබැයි FB වලට වඩා වැඩකිඩ තියනවා. මාරම ආතල්. අදම සෙට්වෙන්න. මෙන්න ලින්ක් 1
http://lankabukiya.com/index.php?do=/invite/user_454/
( sign upවෙන්න තියන form 1 පුරවද්දි Referral By කියන තැන profile-454  කියල දාන්න.)

Friday 20 July 2012

Upcoming  Events (September-October)

LIFE THROUGH NATURE 2012
29th Sep 2012 @ Dunumadalawa
 
ADHERENCE TO NATURE
22nd Sep 2012 @ Kegall