Live Science Section

ඔයාගේ blog එකෙනුත් සල්ලි හොයන්න කැමතිද? එහෙනම් මෙතන click කරන්න

Tuesday 21 February 2012

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලිය පරිසර සංගමය මගින් සිංහරාජ වන පෙත ආශ්‍රිතව සංවිධානය කරන ලද " beyond the horizon '' ගවේෂණ තරගාවලිය
විද්‍යාර්ථ විද්‍යාලිය ගවේෂණ කණ්ඩායම ජයග්‍රහණය කරනලදී

Saturday 18 February 2012

කොල්ලනේ... අපෙ විද්‍යා මෙව්ව එකේ කොල්ලො වගයක් රන් කරවන YES එකේ එවුන් ටික හෙට සිංහරාජ වැසි වනාන්තරේ camp 1ක් යනවා. ආයෙ එන්නේ සදුදා... ඒ සැට් 1ට අපි බොක්කෙන්ම සුබ පතමු...

Wednesday 15 February 2012

අපි දැන් ඕකට බොරුවට රන්ඩු වෙලා වැඩක් නෑ... මොකද අපි ඔක්කොම vck ...  අපෙනුත් වැරද්දක් වෙන්න අතිනෙ... කලින් පල කරපු ඡායාරූප ගැන සමාව ඉල්ලනව....
කරුණු පහදල දුන් චමී රත්නායක ( මූණු පොතේ නම තිබ්බෙ එහෙම) ස්තූතියි...

Sunday 12 February 2012

Saturday 11 February 2012

දොලහ-බී එවුන්ගේ group project 1 නොහොත්, chemistry ලැබ් 1 පාට කිරීම(To large images, click on it)






















චම්පිකාගෙ project  සහ චම්පිකයගෙ ICE







මචං,උබල හැමෝම දන්නවනෙ 12-B එකේ එවුන් මාර කට්ටක් කාල කෙම ලැබ් 1කේ තීන්ත ගෑව. ඒක උන්ගෙ group project 1. ඒ වැඩේට 12-B 1 කේ හැමෝම සෙට් වෙන 1 අනිවාර්ය කරල තිබ්බ. ඒ වැඩේට පන්තියෙ හැමෝම වගේ set උනත් දවස් 2කේම වැඩේ cut කරපු සෙට් 1 කුත් හිටිය. ඒ කවුද කියන 1 අපි හැමෝම හොදටම දන්නවනේ.... වැඩේ චාටර් නේ...

අපේ ඉස්කෝලේ

අපේ කැලෑසිය (දොලහ-බී)


ලොකු සෑර්ගෙ කාර් කට්ට